අධිවේගී මාර්ගයේ බස් ධාවනය කොන්දොස්තරවරු රහිතව
කොන්දොස්තරවරු රහිතව අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනය අද (19) සිට ආරම්භ වෙයි.
නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා සදහන් කරයි.
ඉන් ලැබෙන ප්‍රතිඵල මත ඉදිරි කටයුතු ක්‍රියාත්මක කරන බවද ඔහු වැඩිදුරටත් සදහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

