හොර PHI පොලිස් අත්අඩංගුවට
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් ලෙස පෙනී සිටි පුද්ගලයෙක් රඹුක්කන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු අරණායක ප්‍රදේශයේ පදිංචි අයෙක් බව සදහන් .ඔහු 29 හැවිරිදි වියේ පසුවන අතර රඹුක්කන නගරයේ වෙළඳසැල්වලින් එම සැකකරු මුදල් ලබාගෙන ඇත්තේ තමා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් බව එම වෙළදසැල් හිමිකරුවන්ට සදහන් කරමින්.
ඒ අනුව වෙළඳසැලකින් මුදල් ලබා ගැනීමට යාමේදී එහි සේවකයන් පිරිසක් විසින් සැකකරු අල්ලාගෙන පොලිසියට භාර දී තිබෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

