අතුරුදන් වු සබ්මැරිනයෙන් ශබ්දයක්
ටයිටැනික් නැවේ සුන්බුන් නැරඹීම සඳහා පිටත්ව ගිය සංචාරක සබ්මැරීනයක් පසුගිය දා අතුරුදන් වුනා.මේ වනවිට වාර්තා වන්නේ එය සොයමින් සිටි ගලවාගැනීම්කරුවන්ට යාත්‍රාව අතුරුදන් වූ ස්ථානයට ආසන්න ප්‍රදේශයෙන් “ශබ්ද” ඇසී ඇති බවයි.
එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය සඳහන් කරන්නේ කැනේඩියානු P-3 ගුවන් යානයකට මෙලෙස මෙම ශබ්දය ඇසී ඇති බවයි.
එක්සත් ජනපද නාවික හමුදාවේ විශේෂඥයින් එය විශ්ලේෂණය කරමින් පවතින අතර මූලාශ්‍රය ගවේෂණය කිරීම සඳහා දිය යට මෙහෙයුම් ආරම්භ කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා .
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

