Latestදේශීය

ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලය විසින් සංවිධානය කළ ශිෂ්‍ය වීර දිනය – 2023 පසුගිය 20 වනදා ” ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ.” නමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේදී පැවැත්වුනා.

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු මදුශාන් චන්ද්‍රජිත්,  අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැදවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි ඇතුළු ශිෂ්‍ය නායකයින්ගේ සහ විශාල ශිෂ්‍ය සහභාගිත්වයක් සහිතව සිදුකල මෙම සිසු සැමරුම තුළ IMF කොන්දේසිවලට අධ්‍යාපනය – සෞඛ්‍යය විකුණන, ජන අයිතීන් කොල්ලකන රනිල් – රාජපක්ෂ ජුන්ටාව පන්නමු. ! යන සටන් පාඨය ඇතුළත් වුනා.

මෙම ශිෂ්‍ය වීර දින ප්‍රධාන සැමරුම අවසානයේදී සංස්කෘතික ප්‍රසංගයක් ද පැවැත්වුවා.

 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *