ඇමති අලි සබ්රි චීනයට
චීන විදේශ කටයුතු අමාත්‍ය Qin Gang විසින් සිදු කරන ලද ආරාධනයකට අනුව විදේශ කටයුතු අමාත් අලි සබ්රි මහතා චීනයේ නිල සංචාරයේ නිරත වන බව මෙරට චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
ඒ අනුව ලබන 24 වනදා සිට 30 වනදා දක්වා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා චීනයේ සංචාරයක නිරත වනු ඇති බව සදහන්.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

