Latestදේශීය

දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම ආන්ඩුවේ අවසානයයි

දේශීය ණය ප්‍රතිව්‍යාහගත කිරීමට ලක් කළහොත් එම තීන්දුවෙන් රට විශාල අර්බුදයකට පත්වන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කොට එම තීන්දුව ආපසු හරවන්නේ නම් වඩා සුදුසු බව ද හෙතෙම පැවසීය.

දේශීය ණය ප්‍රතිව්‍යාහගත කිරීමට තීරණය කළහොත් රටේ ජනතාව පීඩනයට පත් වී එය ආණ්ඩුවේ අවසානය බවට පත් වනු ඇති බවද හෙතෙම කියා සිටී.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී අදහස් පල කරමිනි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *