Latestදේශීය

මුදල් රාජ්‍ය ඇමතිවරු දෙදෙනා ගැන පමණයි තෘප්තිමත්

මුදල් රාජ්‍ය ඇමතිවරුන් දෙදෙනා හැර ආණ්ඩුවේ සෙසු ජ්‍යෙෂ්ඨයන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කනස්සල්ලෙන් පසුවන බව ජාතික පුවත්පතක් වාර්තා කර ඇත.

ඔවුන් කිසිවකු රටේ ආර්ථික අවුල ගැන ප‍්‍රමාණවත් ලෙස අදහස් පළ නොකිරීම ජනාධිපතිවරයාගෙන් කනස්සල්ලට හේතු වී ඇතැයිද සඳහන්ය.

ආණ්ඩුවේ සංවර්ධනය වැඩ ගැන සියලු දේම කතා කරන්න වී ඇත්තේ තමන්ට බවත් ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රබලයන් කිහිප දෙනෙකු කැඳවා පවසා තිබේ.

තව මාස කිහිපයකින් මැතිවරණයකට යාමට ඇති බවත් ආණ්ඩුව විසින් වෙහෙස මහන්සියෙන් කරන වැඩ ගැන නිවැරදිව ජනතාව අතරට නොයන බවත් ජනාධිපතිවරයා ගේ අදහස වී ඇත.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *