Latestදේශීය

ආන්ඩු ගැත්තන්ට තානාපති වරම්

රි ලංකාවේ රාජ්‍ය ත්‍රාන්ත්‍රික අතින් අතිශය වැදගත් රටවල් ගණනාවකට නුදුරේදීම ශ්‍රී ලංකා විදේශ සේවයෙන් බැහැරව දේශපාලන ගැත්තන් පත් කිරීමේ සූදානමක් ඇති බවට තොරතුරු අනාවරණය වේ.

දැනට හෙළිවන තොරතුරු අනුව නේපාලය, චීනය, පකිස්තානය සහ කියුබාව යන රටවලට ඉක්මනින්ම මෙම තානාපතිවරු පත් කිරීමට නියමිතය. ජනාධිපතිගේ ලණ්ඩන් සංචාරයට සමගාමී වන ලෙස රෝහිත බෝගොල්ලාගම එරට ශ්‍රී ලංකා තානාපති ලෙස පත් කිරීමත් සමග මෙම දේශපාලන පත්වීම් ලබා දීම නව වටයකින් ආරම්භ කර තිබේ.

ඊට අමතරව සිංගප්පූරුව, බංග්ලාදේශය, ඉතාලිය, ඊජිප්තුව, බෙල්ජියම සහ ඔස්ට්‍රියාව යන රටවලට ශ්‍රී ලංකා තානාපති සේවයේ සිටින නිලධාරීන් පත් කිරීමට සූදානම් බවද අනාවරණය වේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *