Latestදේශීය

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හමුවක් අද

 සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද (26) පෙරවරුවේ රැස්වන බව වාර්තා වේ.

ඒ , විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් බව සදහන.

එහි ජ්‍යෙෂ්ඨයෙකු සඳහන් කළේ , දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය දරන ස්ථාවරය පිළිබඳව එහිදී වැඩිදුරටත් සාකච්ජා කිරීමට නියමිත බවයි.

මේ අතර ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ද, අනිද්දා පස්වරු 5.00 ට රැස්වෙයි.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ය

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව හෙට රැස්වීමට නියමිතයි.

පෙරවරු 11.00 ට කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රැස්වීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින් සහභාගී ‌වෙයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?