විදුලි සෝපානය කඩා වැටී අමාත්‍යවරයා ජීවිතක්ෂයට
හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙකු වන වෛද්‍ය පී.එම්.බී සිරිල් මහතා අභාවප්‍රාප්ත වී ඇත.
ඒ මහතා ඔහුගේ නිවසේ තුන්වැනි මහළට විදුලි සෝපානයෙන් ගමන් කරන අතරවාරයේ එම විදුලි සෝපානය කඩා වැටී බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇත.
රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි එ මහතා එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වර්තා වන්නේ.
මියයන විට ඒ මහතා 89 හැවිරිදි වියේ පසුවිය
අනතුරින් තුවාල ලැබු සිරිල් මහතාගේ රියදුරුවරයා ද බරපතළ තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවද සඳහන්.
Please follow and like us: