Latestදේශීය

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් හෙක්ටයාර 200 ක් තායිලන්තයේ  පුද්ගලික ආයතනයකට

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වවුනියාව උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි හෙක්ටයාර 200 ක ඉඩම් කොටසක් තායිලන්තයේ සුටෙක් ෂුගර් ඉන්ඩස්ට්‍රීස් පුද්ගලික ආයතනය වෙත ලබාදීමට කැබිනට් අනුමැතිය  හිමිව තිබෙනවා.

රජයේ මෙම තීරණය අනුව එම ආයතනය මේ සඳහා ආයෝජනය කිරීමට අපේක්ෂා කරන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 400 ක්. මෙමගින් සීනි මෙටි්‍රක් ටොන් එක් ලක්ෂ 25,000 ක් එනම් මෙරට සීනි අවශ්‍යතාවයෙන් සියයට 20 ක් නිෂ්පාදනය කිරීමට නියමිතව ඇති බව සදහන්.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *