අපේ පාර වෙනස් – පෙරටුගාමීන් එක්ක එකට වාඩිවුනත් ප්‍රශ්න තමයි – අනුර කුමාර දිසානායක
ජාතික ජන බලවේගය තොරාගෙන ඇත්තේ මැතිවරණය හරහා බලය පිහිටුවිමේ මාර්ගය බවත් ඊට වෙනස් උපායමාර්ග ඇති අය සමග එකට වාඩි වුනත් ගැටලු ඇතිවන බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඔහු මේ බව පැවසුවේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ ශ්‍රී ලාංකික ජනහමුවකදී වමාංශීක පක්ශ වල අසමගිය පිළිබඳව පැමිණ පුද්ගලයෙක් යොමුකල ප්‍රශ්න කට පිළිතුරු ලබා දෙමින්..
පෙරටුගාමි සමාජවාදී පක්ශය පිළිබඳව අනුර කුමාර දිසානයක මහතා පලකල සම්පුර්ණ අදහස පහතින් නරබන්න..
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

