මාර්තු අප්‍රේල් මහපොළ ශිෂ්‍යාධාර නිකුත් කෙරේ
ලක්ෂ 3,100ක මුදලක් මහපොළ ශිෂ්‍යාධාර සඳහා නිකුත් කෙරේ
අධ්‍යාපන අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් රජය විසින් රුපියල් ලක්ෂ 3,100ක මුදලක් මහපොල භාරකාර අරමුදලින් විශ්ව විද්‍යාල සිසුන්ගේ මහපොල ශිෂ්‍යත්ව ආධාර සඳහා නිකුත් කර ඇත.
එම මුදල් මාර්තු සහ අප්‍රේල් යන මාස දෙක සඳහා ශිෂ්‍යාධාර ලෙස සිසුන්ගේ ගිණුම්වලට මේ සතිය ඇතුළත බැර කෙරෙනු ඇත.
@මාධ්‍ය ඒකකය
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

