වැල්ලවාය – අයිස්පීල්ල කඳු රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා.ඊයේ(27) පස්වරුවේ හටගත් මෙම ගින්න අද උදෑසන වන විට සම්පූර්ණයෙන්ම පාලනය වී තිබූ බවයි වාර්තා වන්නේ.එම ගින්න නිසා රක්ෂිතයේ අක්කර දහයකට වඩා විනාශ වී ඇති බවද වාර්තා වේ.
Like this:
Like Loading...
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.