පොලිස්පති පුුුටුව හිස්වී දින 6ක් ගතවෙයි
හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න පසුගිය 25 වනදා රාත්‍රිසේ සිට විශ්‍රාම යාමෙන් අනතුරු අද (01) වනවිට රටේ පොලිස්පතිවරයෙකු නොමැතිව දින 06ක් ගතවෙමින් තිබේ.
පොලිස්පති ධුරය සඳහා මේ දක්වා කිසිදු නමක් යෝජනා කර නොමැති අතර අවම වශයෙන් වැඩබලන පොලිස්පතිවරයෙකු හෝ පත් කිරීමට කටයුතු කර නැත.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

