ඉතාලි තරුණියගේ ඝාතනයට ලාංකීය තරුණයෙක් අත්අඩංගුවට
17 හැවිරිදි ඉතාලි ජාතික තරුණියක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් එම වයසේම පසුවන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අපරාධය රෝමයේ නිවාස සංකීර්ණයක් තුළ සිදුවූ බව පැවසෙයි.
මෙම ඝාතනයෙන් පසු තරුණියගේ සිරුර ඝාතකයා විසින් කසල ගොඩකට විසිකර තිබේ.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

