Latestදේශීය

මත්පැන් මිලත් ඉහළට

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මත්පැන් මිල ගණන් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව සියලුම වර්ගවලට අයත් මත්පැන්වල බෝතලයක මිල රුපියල් 300කින් ඉහළ දමා ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ඊට අමතරව සියලුම බියර් වර්ගවල මිල ද එකක් රුපියල් 50කින් ඉහළ දමා ඇත.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගයෙන් මෙම බදු සංශෝධනය සිදුකර ඇති බවයි  සඳහන් වන්නේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *