Latestදේශීය

අස්වැසුමේ අඩුපාඩු පිලිබද විමර්ශනයක්

අස්වැසුම වැඩසටහනේ පවතින අඩුපාඩු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බව, සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවෙල් මහතා සදහන් කරනවා.

දිවයිනේ සියලු දිස්ත්‍රික්ක වෙත ගොස් දිස්ත්‍රික් ලේකම්වරුන් සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරනවා.

අස්වැසුම වැඩසටහන යටතේ ප්‍රතිලාභ අහිමිවූ පුද්ගලයින්ට අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා ලබන 10 වැනිදා දක්වා අවස්ථාව පවතිනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *