Latestවිදේශීය

සකබර්ග් සහ මස්ක් ගැටුමෙන් ට්විටර් වෙනුවට ත්‍රෙඩ්ස්

ට්විටර් යෙදවුමට සමාන නව යෙදවුමක් හඳුන්වාදීමට ෆේස්බුක් අයත් මෙටා සමාගම කටයුතු කර තිබේ.

ලබන බ්‍රහස්පතින්දා හඳුන්වාදීමට නියමිත ත්‍රෙඩ්ස් (Threads) නමැති එම යෙදවුම, වචන පදනම් කරගත් සංවාදමය යෙදවුමකි.

මෙටා හිමිකාරිත්වය දරන මාර්ක් සකර්බර්ග් සහ ට්විටර් හිමි ඊලෝන් මස්ක් අතර ප්‍රසිද්ධ මත ගැටුමක් පවතින අතරතුර මෙම හඳුන්වාදීම සිදුකර තිබීම විශේෂත්වයකි.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *