දේශීය

ග්‍රාම නිලධාරිවරුන්ට ගැසට් නිවේදනයක්

සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ස්ථිර හා සක්‍රීය සේවයේ නියුතු සෑම පරිපාලන ග්‍රාම නිලධාරියෙකුම නිල බලයෙන් සාමදාන විනිශ්චයකාරවරයෙකු කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම ගැසට් නිවේදනය අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් නිකුත් කර ඇත.

අදාළ ගැසට් නිවේදනය පහතින්.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *