ධනුෂ්ක ඉල්ලීමක් කරයි
ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඉල්ලීමක් කර තිබෙනවා.ඒ සිඩ්නි ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයෙන්.
ඔහුගේ ඉල්ලීම වන්නේ තමන්ගේ නඩු විභාගය ජූරී සභාවක් නොමැතිව පවත්වාගෙන යන ලෙසයි.ඒ අනුව ධනුෂ්කගේ නීතිඥයන් සදහන් කරන්නේ විනිශ්චයකාරවරයෙකු ඉදිරියේ පමණක් නඩුව ඇසීම සදහා ඉල්ලීමක් සිදු කරන තෙක් මෙම නඩුව ඇසීම කල්දමන ලෙසයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

