දේශීය

පොලිස්පති ධූරය ගැන තීරණයක් අද

පොලිස්පති ධූරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ජනාධිපතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

මේවන විට පුරප්පාඩුවී ඇති පොලිස්පති ධූරය සඳහා පත් කරන්නේ කවුරුන්ද යන්න පිලිබඳ තීරණයක් ගැනීම මෙහිදී සිදු කිරීමට නියමිතව ඇති බව සඳහන් වේ.

කෙසේවෙතත් පොලිස්පතිවරයෙකු නොමැතිව දින 14 ක කාලයක් ගතවී තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *