ක්‍රීඩා

නෙදර්ලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අද තරග බිමට

ICC ලෝක ක්‍රිකට් කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අවසන් මහා තරගය අද (09) පැවැත් වීමට නියමිතව ඇත.

මෙම තරගය පැවැත් වෙන්නේ නෙදර්ලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර වේ.

ශ්‍රී ලංකා වේලාවෙන් මෙම තරගය අද දහවල් 12.30 ට ආරාම්භ වීමට නියමිතය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *