Latestදේශීය

මුදල් හුවමාරු ආයතන 15ක බලපත්‍ර අලුත් නොකිරීමට තීරණයක් – ශ්‍රී ලංකා මහ බැංකුව

මුදල් හුවමාරු කිරීමේ ආයතන 15ක බලපත්‍ර අලුත් නොකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ 2022 වර්ෂය සඳහා නිකුත් කරන ලද මුදල් හුවමාරු බලපත්‍රවල කොන්දේසියකට අනුකූල නොවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.

අදාල නිවේදනය පහතින්,


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *