ක්‍රීඩාදේශීය

ගයන්තිකාට ලෝකඩ පදක්කමක්

අද දින තායිලන්තයේ බැංකොක් නුවරදීඅද ආරම්භ වූ ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා මීටර් 1500 ඉසව්වේ ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරිමට ගයන්තිකා අබේරත්න ක්‍රීඩිකාව සමත් විය.
ජපන් ක්‍රීඩිකාවන් වන තනාකා නොසෝමි සහ යූමේ ගෝටෝ ක්‍රීඩිකාවන්ට පසුව විනාඩි 4 යි තත්පර 14.39ක කාලයක් වාර්තා කරමින් තරගය අවසන් කළා.

මීටර 800 ඉසව්වේ දී මේ වසරේ ආසියාවේ දෙවන වේගවත්ම කාලය වාර්තා කරඇති ගයන්තිකා එම ඉසව්වේදී තවත් පදක්කමක් ජයග්‍රහණය කරනු ඇතැයි මළල ක්‍රීඩා විශ්ලේෂකයන් බලාපොරොත්තුවෙන් සිටියි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *