ලෝකෙන්ම කම්මැලිම මිනිස්සු ඉන්නේ ලංකාවේ
ලෝකයේ කම්මැලිම ජනතාවක් ඉන්නා රට ශ්‍රී ලංකාව බව ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමති රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.
තමන්ගේ අදහස නම් සුළු කාලයකට හෝ විදේශගත වී ඒ රටවල අත්දැකීම් ලබාගත යුතු බව ද හෙතෙම පැවසීය.
ශ‍්‍රී ලංකාව හැම පැත්තකින්ම සිටින්නේ පසුපස බවත් ශ්‍රී ලාංකිකයන් නිධානයක් උඩ ඉදගෙන හිඟා කන ජාතියක් බවත් හෙතෙම සඳහන් කළේ ය.
ඔහු මේ බව කියා සිටියේ දඹුල්ල ප්‍රදේශයේ පැවති උත්සව අවස්ථාවක් අමතමිනි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

