නදීෂා රන් පදක්කම දිනා ගනියි
විසිපස් වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දෙවැනි දිනය වූ අද දින කාන්තා මීටර් 400 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට නදීෂා රාමනායක ක්‍රීඩිකාව සමත් විය.
තම පෞද්ගලික හොඳම කාලය වාර්තා කළ රාමනායක කලකට පසු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් රන් පදක්කමක් ලබා ගත් ඓතිහාසික අවස්ථාවක් සටහන් කළාය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

