කිරිපිටි ආනයනයට බද්දක්
ආනයනික කිරිපිටි ක්රිලෝගෑම් එකක් මත රුපියල් 100ක බද්දක් පනවා තිබේ.
ලෝක වෙළෙඳපලේ කිරිපිටි මිල වෙනස්වීමේ වාසිය සැලකිල්ලට ගෙන රජය මෙම තීරණය ගෙන තිබේ.
කෙසේ නමුත් ,බදු පැන වුවද කිරිපිටි මිලේ වෙනසක් සිදු නොවන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සදහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

