ලොකු ගොන්නු පැත්තකට කරලා – එස් එම් චන්ද්‍රසේන
ශක්තිමත් ගොනුන් පැත්තක සිටියදී පොඩි ගොන්නු දමා රජු කරත්තය ඇදගෙන යාමට උත්සාහ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.
කොසොල් රජ්ජුරුවන් විසින් දුන් සිහින දාසයකින් දොළොස් වැනි සිහිනය මෙය බවද හෙතෙම පැවසීය.
අමාත්‍යධුර ලැබෙන්නේ නැතිදැයි කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් විසින් සිදු කළ විමසීමකදී ඔහු මේ බව පැවසීය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

