ක්‍රීඩාදේශීය

පාකිස්තානයට එරෙහිව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට දිමුත් තීරණය කරයි

ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගනයේදී ආරම්භවූ පාකිස්තානයට එරෙහි ප්‍රථම ටෙස්ට් තරගයේ කාසිය වාසිය දීනූ ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබෙනවා.

ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ තීරණය සම්බන්දයෙන් අදහස් දක්වමින් කරුණාරත්න පැවසුවේ දින දෙක තුනකින් ගාල්ල තණතිල්ල දඟපන්දු යවන්නන්ගේ පාරාදීසයක් වීමට නියමිත බවයි. ප්‍රබල පාකිස්තානු වේගපන්දු යවන්නන්ට ශ්‍රී ලංකා කණ්ඩායම කොතරම සාර්තකව මුහුණ දෙනුඇත්ද යන්න ප්‍රථම දිනයේ කාගේත් අවදානයට ලක්වන මාතෘකාවක් බවට පත්වී තිබෙනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *