තැපෑල විකුණන්නේ නැහැ: අමාත්‍ය ශාන්ත බණ්ඩාර
තැපෑල ඩිජිටල්කරණය සඳහා රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසනවා.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පලකළා.
පසුගිය වසරේ තැපැල් දෙපාර්තමේන්තුව ලබා ඇති අලාභය බිලියන 7 ක් වන නමුත් තැපෑල විකිණීමේ කිසිදු අරමුණක් නොමැති බව ද ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා මෙහිදී සඳහන් කළා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

