මාලිමාව ශ්‍රේෂ්ඨාධිකරණයට
හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන්ට නැවත බලය ලබා දීම වෙනුවෙන් යෝජනා කර ඇති පළාත් පාලන ආයතන සංශෝධන පනත අභියෝගයට ලක් කරමින් ජාතික ජන බලවේගය විසින් ඊයේ (17) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරනු ලැබීය.
තික ජන බලවේගයේ ජාතික විධායක සභික, කොළඹ නගරාධිපති ධුර අපේක්ෂක ව්‍රායි කැලී බල්තසාර්, නීතීඥ සුනිල් වටගල මාර්ගයෙන් එම පෙත්සම ගොනු කරනු ලැබීය. නීතීඥයින් වන ශානිකා ද සිල්වා සහ මධූ කල්පනාද එම අවස්ථාවට එක්වී සිටියහ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

