Latestදේශීය

සී ඩී වැඩබලන පොලිස්පති පමණයි

යවස්ථාදායක සභාව විසින් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාව වැඩබලන පොලිස්පති ලෙස පත් කිරීමට අනුමැතිය ලබාදී ඇති බව එහි ආරංචිමාර්ග සදහන් කරයි.

විශ්‍රාම ගිය පසු හා අවුරුදු 60කට වඩා වැඩිනම් සේවා දිගුවක් ලබාදිය නොහැකි බැවින් වැඩ බලන පොලිස්පති ලෙස පත්කිරීමට අනුමැතිය ලබා දී ඇත.

ජනාධිපති ලේකම්වරයා ව්‍යවස්ථා සභාවෙන් පොලිස්පතිවරයාට නව පත්වීමක් ලබා දෙන ලෙසට කල ඉල්ලීමක් කල නමුත් චන්දන වික්‍රමරත්නට වැඩ බලන පොලිස්පති ලෙස පත් කිරීමට අනුමැතිය ලබා දී ඇත.

@Reporter


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *