Latestදේශීය

ඩලස් ජනාධිපතිවරණයට

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා නිදහස ජනතා සභාවේ ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

නිදහස ජනතා සභාව විසින් එම තීරණය ඒකමතිකව ගෙන තිබේ.

ඒ අනුව ඔහුට සහය දීමට සූදානම් ඕනෑම අයෙකු සමග සන්ධාන ගත වීමටද නිදහස ජනතා සභාව සූදානමින් සිටියි.

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී විපක්ෂයේ සිටින කණ්ඩායම් සමඟ සාකච්ඡා කිරීමට කටයුතු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා කියා සිටියේය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *