සතොස කිරිපිටි මිලෙහි වෙනසක්
ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩුකිරීම් යටතේ යොදය සහිත කිරිපිටි ග්‍රෑම් 400 ක පැකැට්ටුවක මිල රුපියල් 31 කින් පහත දැමීමට තීරණය කර තිබේ..
ඒ අනුවල ග්‍රෑම් 400 ක කිරිපිටි පැකැට්ටුවක නව මිල රුපියල් 999.00ක් වේ.
එම මිල සංශෝධනය 21 වැනිදා සිට ක්‍රියාත්මක බව සතොස එම ආයතනය නිවේදනය කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

