Latestක්‍රීඩාදේශීය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අක්‍රමිකතා රැසක් හෙලිවේ

ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ නැරඹීම සඳහා නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයින් සමඟ විදේශ සංචාරවල යෙදී ඇති අතර ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයකනයේ මුදල් වැයකර ඇති බව විගණකාධිපති වර්තාවකින් හෙලිකර තිබේ.

පන්දුවාර 20 x20 ලෝක කුසලාන අවසන් තරඟ නැරඹීම සඳහා නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයින් ඇතුළු සමීපතමයින් 29 දෙනෙකු රැගෙන ගොස් ඇති අතර ඔවුන්ගේ ගුවන් ටිකට්පත් ගාස්තු පමණක් රුපියල් 5,849,896ක් වැය කර ඇත.

මේ ආකාරයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් අවභාවිතා රක ඇති අකාර රැසක් එම විගණන වාර්තාවෙන් හෙළිකර තිබේ.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *