සර්ව පාක්ෂික සමුළුව එකගතාවයකින් තොරව අවසන්
13 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සියලු පාර්ශ්වයන් සමග සාකච්ඡා කර තීන්දුවක් ගැනීම, තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කර තිබේ.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, ඊයේ (26) පස්වරුවේ පැවති සර්ව පාක්ෂික සමුළුව අමතමිනි.
ඊයේ රැස් වූ සර්ව පාක්ෂික හමුවේදී 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සාකච්ඡා කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
සමුළුවෙන් අනතුරුව ඊට සහභාගී වූ මන්ත්‍රීවරු පළ කළ කරන ලදි.එහිදී දෙමළ ජාතික සන්ධානය ඇතුළු පාර්ශව ගණනාවක් පෙන්වා දුන්නේ, පැවති සාකච්ඡාව එකඟතාවයෙන් තොරව අවසන් වූ බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

