රසික සම්පත්ගේ මවටත් අස්වැසුම
ශ්රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමිව තිබූ කෑගල්ල නගර සභාවේ හිටපු උප සභාපති රසික සම්පත්ගේ මවටද අස්වැසුම දිලිඳු සහන ප්රතිලාභ ලබා දී ඇති බව අනාවරණය වේ.
එම මව කෑගල්ල නාගොල්ල පාරේ පදිංච්ව සිටින බවත් මෙයට පෙර සමෘද්ධි සහනාධාර නොලැබූ අයෙකු බවත් අනාවරණය වේ.
මේ පිළිබඳව හෙළි වී ඇත්තේ අස්වැසුම ලබාදීම සම්බන්ධයෙන් ඉදිරිපත්කර තිබෙන අභියාචනා මෙන්ම පැමිණිලි පිළිබඳව සිදුකෙරෙන විමර්ෂණවලදීය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

