40 මරාදැමූ පකිස්ථානයේ බෝම්බ ප්‍රහාරය
පාකිස්තානයේ දේශපාලන රැළියක සිදුකළ පිපිරීමකින් විශාල පිරිසක් මියගොස් තිබේ.
ජාත්‍යන්තර මාධ්‍ය පැවසුවේ ඉන් 40 දෙනෙක් පමණ මියගොස් 200ක් පමණ තුවාල ලබා ඇති බවය.
පාකිස්තානයේ බජාවුර් නම් ප්‍රදේශයේ පැවති දේශපාලන රැස්වීමක් ඉලක්ක කර එම පිපිරීම සිදුකර තිබුණි.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

