අමාත්‍ය සිරිපාල ගම්ලත්ට හූ වරුසාවක්
මැදිරිගිරියේ පැවති උත්සව අවස්ථාවකට සහභාගි වූ රාජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත්ට හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රමට ප්‍රදේශයේ ජනතාව විරෝධය දක්වා තිබේ.
ඒ හේතුවෙන් එම විවෘත කිරීම නතර කර දමා ඔවුන් එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇත.
වසර ගණනාවක් තිස්සේ අබලන් වී ඇති මාර්ගයක් පිළිසකර නොකර නැවත විවෘත කිරීමට මෙම දෙදෙනා පැමිණි බවට ජනතාව චෝදනා එල්ල කළහ.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

