යුක්‍රේනයට දැවැන්ත ප්‍රහාරයක්
ඊසානදිග යුක්‍රේනයේ රුධිර පාරවිලයන මධ්‍යස්ථානයකට රුසියාව විසින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.මේ බව එරට ජනාධිපති Volodymyr Zelensky තහවුරු කර තිබෙනවා.
මිය ගිය සහ තුවාල ලැබූවන් පිළිබඳ නිශ්චිත තොරතුරු නොමැති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.
රුසියාව විසින් ගුවනින් මෙම ප්‍රහාර ය එල්ල කර තිබෙනවා.
එමෙන්ම රුසියාව ඊයේ (06) සදහන් කර ඇත්තේ ඊසානදිග යුක්‍රේනයේ නොවොසෙලිව්ස්කේ ජනාවාස තම රට විසින් අල්ලා ගත් බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

