ජල සැපයුම සීමා කෙරේ
රටපුරා ඇතිවී තිබෙන වියලි කාලගුණය හේතුවෙන් ජල සැපයුම සීමා කිරීමට ජල සම්පාදන මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ අනුව ඇතැම් ප්‍රාදේශීය බෙදාහැරීම් මධ්‍යස්ථාන වල ජලය බෙදාහැරීම නිශ්චිත කාලසටහනක් අනුව සිදුකරන බව මණ්ඩලය කියයි.
ඇතැම් ප්‍රදේශවල ජල බවුසර යොදාගෙන ජලය බෙදා හැරීමටද කටයුතු කරමින් ඇත.
ජල මූලාශ්‍ර ප්‍රමාණවත් ජලය නොමැති වීමෙන් මෙම පියවරයන් මණ්ඩලය විසින් ගෙන තිබේ.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

