ලොව උසම දැල්පන්දු ක්‍රීඩිකාව රටට අහිමි වෙයි
ජාතික දැල්පන්දු කණ්ඩායමෙන් ඉවත්වීමට තර්ජිනී සිවලිංගම් තීරණය කර තිබේ.
සිය නිල ෆේස් ගිණුම හරහා නිවේදනයක් නිකුක් කරමින් තර්ජිනී සඳහන් කර ඇත්තේ තමන් විදෙස් රටවල පැවැත්වෙන දැල්පන්දු තරගාවලි සඳහා තවදුරටත් සහභාගී වන බවය.

සිය සමුගැනීම පිළිබඳව තමන් ඉදිරියේදි නිල ප්‍රකාශයක් සිදු කරන බවද තර්ජිනී සිවලිංගම් සිය නිවේදනයේ දක්වා තිබේ.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

