MTFE ගැන විමර්ශනයක්
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිරාකරණ සහ බලගැන්වීමේ දෙපාර්තමේන්තුව MTFE SL Group ආයතනය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.
මහ බැංකුව සඳහන් කරන්නේ මෙම ආයතනයේ ක්‍රියාකාරකම් තහනම් පිරමීඩ යෝජනා ක්‍රම යටතට වැටෙන බවට විශ්වාස කළ හැකි කරුණු අනාවරණ වෙමින් පවතින බවයි.
2023 ලංකා ප්‍රිමියර් ලිග් තරගාවලියේ අනුග්‍රාහකයෙකු ලෙසද කටයුතු කළ MTFE ආයතනයට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විරෝධය එල්ලවීමත් සමඟ අනුග්‍රාහකත්වය ඉවත් කර ගැනීමට ද කටයුතු කර තිබුණි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

