ක්‍රීඩා

B-Love Kandy පරදාColombo Strikers ජය ගනී

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 18 වන තරගයේ ජය වාර්තා කිරීමට Colombo Strikers කණ්ඩායම ඊයේ (13) සමත් වුණා.

ඒ ලකුණු 09 කින්.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් Colombo Strikers කණ්ඩායම, නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 09ක් දැවී, ලකුණු 169 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා ලකුණු 170 ක ඉලක්කයක් හඹා ගිය B-Love Kandy කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 160 ක් පමණයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *