පාසල් නිවාඩුව අගෝස්තු 17 සිට
රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා දෙවන වාරයේ පළමු අදියරේ නිවාඩුව අගෝස්තු මස 17 ඇරඹෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
නැවත පාසල් වාරය අගෝස්තු මස 28 වනදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර ඇත.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

