Latestදේශීය

මන්නාරම බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නවා – ජනාධිපති

මන්නාරම බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කර තිබේ.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ අද (15) පැවති මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට සහභාගී වෙමින්.

සැප්තැම්බර් 15 වනදා සිට තලෛයිමන්නාරම සිට කොළඹ දක්වා නගරාන්තර සීග්‍රගාමී දුම්රිය සේවාවක් ආරම්භ  කරන බවත්, සෙල්වම් අඩෙක්කලනාදන් මංත්‍රීතුමාගේ ඉල්ලීමකට අනුව වව්නියාවේ සීනි කර්මාන්ත ශාලාවක් ඇති කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් ජනාධිපත් මාධ්‍ය අංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය,


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *