හරීන් සහ මනූෂ යන අමාත්‍යවරුන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන අමාත්‍යවරුන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ.
ඒ, සමගි ජන බලවේගය විසින් සිය පක්ෂ සාමාජිකත්වය හා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි කිරීමට ගත් තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමිනි.
සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු පිරිසක් එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

