QR අවසන්
ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් QR කේතය අත්හිටුවීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් වූ තීරණය ලබන මස සලකා බලන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කර ඇති අතර එසේ සිදු නොකළොත් ඉදිරියේ දී ඉන්ධන කෝටාව ඉහළ දමන බව අමාත්‍යවරයා සදහන් කරයි.
‘සිනෝපෙක්’ සමාගම වැනි සමාගම් ඉන්ධන සැපයීමේ ධාරිතාව වැඩිවීම පිළිබඳව සාකච්ඡා කර QR කේතය අවසන් කිරීම හෝ කෝටාව ඉහළ දැමීම පිළිබඳව තීරණය කරන බව වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

