සෙන්තිල් තොන්ඩමන් වාහන 22කින් වැඩ කරයි
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොන්ඩමන් මාස දෙකක් තුළ සුඛෝපභෝගී වාහන 22ක් තම භාරයට ගෙන අයතා ලෙස පරිහරණය කරමින් සිටින බව හෙළි වී තිබේ.
එම වාහනවලින් වැඩි ප්‍රමාණයක් ඔහුගේ ඡන්ද බලප්‍රදේශය වන නුවරඑළිය දිස්ත්‍රික්කයේද වතු ජනතාව වැඩි වශයෙන් සිටින බදුල්ල මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවලද විවිධ දේශපාලන කටයුතු වෙනුවෙන් යොදවා ඇති බව අනාවරණය වේ. එම වාහන සඳහා මසකට රුපියල් ලක්ෂ 30ක පමන ඉන්ධන මහජන මුදලින් වැය කෙරේ.
නැගෙනහිර ආණ්ඩුකාර සෙන්තිල් තොන්ඩමන් භාවිතා කරන වාහන ලයිස්තුව පහතින් දැක්වේ.
@Lanka Truth

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

